Thursday, June 1, 2023
Businessfreeinfo
  • Home
  • USA News
  • Business News
  • International News
  • Politics
  • Tech
  • Entertainment
  • Videos
  • More
    • Lifestyle
    • Science
  • SHOP
No Result
View All Result
Business Free Info
Home International News

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)

November 23, 2022
in International News, Video
0 0
28
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Related posts

Food Forest Strategy for High Yields | Experimental Permaculture

Food Forest Strategy for High Yields | Experimental Permaculture

June 1, 2023
The Hottest Fashion Trends of 2023 | Fashion Over 40

The Hottest Fashion Trends of 2023 | Fashion Over 40

June 1, 2023



Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ආදරේ හිතෙනවද …

LEARN MORE
Tags: LifestyleMusicSocial MediaTechWork from home
Previous Post

What made “Joyland” ban in Pakistan? – Director Saim Sadiq's exclusive Interview – Geo News

Next Post

England way ahead of the USA’s World Cup soccer team? Americans have latest chance to change perceptions on Friday

Next Post
England way ahead of the USA’s World Cup soccer team? Americans have latest chance to change perceptions on Friday

England way ahead of the USA's World Cup soccer team? Americans have latest chance to change perceptions on Friday

Comments 28

  1. Abhisheka Wimalaweera says:
    6 months ago

    බැනුම් අහන්න වෙයි කියල හිතපු වැඩකට එකම එක negative comment එකක්වත් නොදුන්න ආදරණීය මනුස්ස හිත් වලට ආදරෙයි..ලංකාවෙ මිනිස්සු මාරයි ❤️
    අභී!

    Reply
  2. Ranga Madushika says:
    6 months ago

    විශිෂ්ටයි😍😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍💕💕💕💕

    Reply
  3. MASK says:
    6 months ago

    ඒක පට්ට…
    මිනිස්සු හැමෝම ආදරයක් හිතේ හිරකරගෙන ජිවත් වෙන්නෙ..කව්රුත් පිලිගන්නේ නෑ ඒ ඇත්ත,,,ඒත් ජීවත් වෙනවා

    Reply
  4. nuwan asalaka says:
    6 months ago

    අභී ඒ ක ගැන කියන්න වචන නැහැ.වචනෙන් විස්තර කරන්නත් බැහැ.( මන් ශශී .අපේ සින්හල පන්තියෙ හිටපු ඔයාගෙ බැජ් එකේ යසෝධරා එකේ ඔයාගෙ රසිකාවියක් .අවුරුදු කිහිපයකට කලින් නිරූපිකාවක්.)ඔයාගෙ ගීත හරිම වෙනස්.වෙනස්ම රසවින්දනයක්.අනුරාදිට පස්සෙ වෙනස්ම රසවින්දනයක් දීපු කලා කාරිනියක් ඔබ .සුබ පතනවා ඉදිරියට තවත් මෙවැනි මානුශීය නිර්මාණ කරණයේ යෙදෙන්න සිතුවිලි පහල වේවා කියා! ගීතයට සාදාරණය ඉටු කල සියලු දෙනාට හිස නමා අචාර කරනවා❤️❤️❤️❤️💐💐💐💐

    Reply
  5. Madhushika Senadheera says:
    6 months ago

    හරිම ලස්සනයි. කියන්න ගොඩක් දේවල් හිතට ආවත් කෙටියෙන් කිව්වොත් ඒ වචන ඒ වගේම කටහඩ, සංගීතය, රූප රචනය හරිම ලස්සනයි

    Reply
  6. Shashi Fernando says:
    6 months ago

    Amazing😍

    Reply
  7. Nihara Atapattu says:
    6 months ago

    හැම දේම සම්මතයි කියලා මනින ලංකාවෙ මිනිස්සු අතරෙ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා දැනගත්තා ❤️

    Reply
  8. Aravinda Ekanayake says:
    6 months ago

    වීඩියෝ එක බලන්න පටන්ගත්ත පළවෙනි තත්පර කීපයේදී හිතට ආපු හැඟීමයි සහ විනාඩි 5 යි තත්පර 57 ක් අපිව වෙනම ලෝකෙකට අරගෙන ගිහිල්ලා අතෑරියට පස්සේ ඇතිවෙච්ච චිත්තවේගයයි.."
    Wow.." මාරයි.."
    Just brilliant.."👍

    Reply
  9. Ashanthi Perera says:
    6 months ago

    අද නම් ඇඩෙව්වා අබී..බූමී හරි ආදරෙයි මාත් ඔයාට…❤

    Reply
  10. kaveendra lewangama says:
    6 months ago

    Wow♥️

    Reply
  11. Niroshan Perera says:
    6 months ago

    අභි එක මාරයි කියන්න වචන නෑ ❤️

    Reply
  12. samilka ashen says:
    6 months ago

    Harima ලස්සනයි Abhisheka akke ❤️‍🩹🍁

    Reply
  13. Nethu sha says:
    6 months ago

    🥺❤

    Reply
  14. Madhushika Harshani says:
    6 months ago

    wow❤

    Reply
  15. chamalee kaushalya says:
    6 months ago

    අභී ඔයා නරකයි. හැමදාම ආසාවට සින්දුව අහල අන්තිමට අඬනව 💖

    Reply
  16. Niroshini Jayathilaka says:
    6 months ago

    කිපාරක් ඇහුවද කියල මතක නෑ..මාරම ලස්සනයි ❤️ ඔව් අභි..භුමියට තවම පණ තියෙනවා ..❤️

    Reply
  17. thushani wijesinghe says:
    6 months ago

    භූමියට තවම පණ තියෙනවා කියන පද වලින් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්නකෝ

    Reply
  18. Brenda Jay says:
    6 months ago

    This is crazy……Meka nam pissuwak ban. Love this work soooooooo much…..

    Reply
  19. Kavishka shehani says:
    6 months ago

    Ashan dias 🥺❤️✨️

    Reply
  20. Kavishka shehani says:
    6 months ago

    Bhoomi ♥️

    Reply
  21. Kavishka shehani says:
    6 months ago

    වචන නෑ .. ඒ තරම් දැනෙන නිර්මාණයක් 🥺♥️♥️.
    Abhii 🥺🥰♥️✨️

    Reply
  22. Primeshika says:
    6 months ago

    පෙර නොවූ විරූ නිර්මාණයක් .හැම දෙනාගේම නෙත් නොගැටෙන මෙවැනි දුර්ලභ නිර්මාණ ඉතා ඉහළ යි.👍👍

    Reply
  23. Malki Madara says:
    6 months ago

    මාරම සංවෙදි , අාදරණියයි♥️🥺

    Reply
  24. Janaka Nandasena says:
    6 months ago

    අති විශිෂ්ඨ නිර්මාණය ක්

    Reply
  25. Sandamini Madushani says:
    6 months ago

    🥺💗

    Reply
  26. Ayesha Kumarathunga says:
    6 months ago

    ආයෙ කියන්න වචන නෑ. ❤

    Reply
  27. Tharindu govinna says:
    6 months ago

    ඇත්තටම ලස්සන අදහසක්❤️❤️❤️😥

    Reply
  28. takeshi takeshi says:
    6 months ago

    මේකට භූමිව ගන්නැතුව නිකන්ම කෙල්ලෙක් ගත්තනම් කවදාවත් මේක මේ තරම් දැනෙන්නැතිවෙන්න තිබුනා.

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

RECOMMENDED NEWS

Human vs AI on The Day of Judgment

Human vs AI on The Day of Judgment

2 months ago
Pet of the Week: Meet Tank | Lifestyles

Pet of the Week: Meet Tank | Lifestyles

7 months ago
Grant Hill and Dwyane Wade eyed by Democrats to run for Senate in Florida

Grant Hill and Dwyane Wade eyed by Democrats to run for Senate in Florida

3 weeks ago
Madisonville will be showing movies outdoors this October | Local News

Food bank going to close for Christmas | Local News

6 months ago

BROWSE BY CATEGORIES

  • Business News
  • Entertainment
  • International News
  • Lifestyle
  • Politics
  • Science
  • Tech
  • USA News
  • Video

BROWSE BY TOPICS

Apps Business News Calendars Carmel Carmel Car Limousine Christian Strong Christian Supplies Christmas Clothes Dropship Entertainment Faith Gear Fashion Flowers Fast Food Forex Gadget Gaming Grammarly Halloween Halloween Candy Health International News Jewelry Kiwi Travel Lifestyle Media Jobs Mobile Movie News Music Old Time Candy Pet Food Pets Politics Qatar Air Religious Science Soulmate Sports Style Korean Tech Travel USA News Viator wholesale2b

POPULAR NEWS

  • OBUNACHILAR BILAN FORSAJ 10 OLDIK😂😂😂 / PUBG MOBILE LAMBORGHINILI UZBEKCHA POYGA

    OBUNACHILAR BILAN FORSAJ 10 OLDIK😂😂😂 / PUBG MOBILE LAMBORGHINILI UZBEKCHA POYGA

    0 shares
    Share 0 Tweet 0
  • The pendant is 20,000 years old. Ancient DNA shows who wore it; Dished up by 3D printers, a new kind of fish to fry and more

    0 shares
    Share 0 Tweet 0
  • Bank of England in fresh emergency move to calm markets – BBC

    0 shares
    Share 0 Tweet 0
  • What the Stars Love About Hallmark Holiday Movies (VIDEO) | Entertainment News

    0 shares
    Share 0 Tweet 0
  • Burger King Flame Grilled Whopper Flavoured Doritos Are Coming!

    0 shares
    Share 0 Tweet 0

Follow us on social media:

Recent News

  • Food Forest Strategy for High Yields | Experimental Permaculture
  • The Hottest Fashion Trends of 2023 | Fashion Over 40
  • Trump is still king of conservative merch. But DeSantis is coming.

Category

  • Business News
  • Entertainment
  • International News
  • Lifestyle
  • Politics
  • Science
  • Tech
  • USA News
  • Video

Recent News

Food Forest Strategy for High Yields | Experimental Permaculture

Food Forest Strategy for High Yields | Experimental Permaculture

June 1, 2023
The Hottest Fashion Trends of 2023 | Fashion Over 40

The Hottest Fashion Trends of 2023 | Fashion Over 40

June 1, 2023

© 2023 Copyright - All rights reserved.

No Result
View All Result
  • Home
  • USA News
  • Business News
  • International News
  • Politics
  • Tech
  • Entertainment
  • Videos
  • More
    • Lifestyle
    • Science
  • SHOP

© 2023 Copyright - All rights reserved.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist